ලෝටස් පාර වැසෙයි-විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

ලෝටස් පාර වැසෙයි-විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

කොළඹ ලෝටස් වට රවුමේ මේ වන විට පැවැත්වෙන විරෝධතාව විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලීසිය පවසයි.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සදහා මෙලෙස පියවර ගෙන තිබේ.

මේ වන විට අවට මාර්ග දැඩි රථ වාහන තද බදයක් පවතී.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages