සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට කිරිපිටි සමාගම් වලින් රට සවාරි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-12

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට කිරිපිටි සමාගම් වලින් රට සවාරි

වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නවසීලන්තයේ කිරිපිටි සමාගම් විසින් සංවිධානය කරන වැඩසටහනට සහභාගි වී ඇති බව වාර්තා වේ.

ඒ සඳහා ඔහු විසින් නිවාඩු ලබාගත් ලිපිය අප වෙත ලැබී ඇත. කිරිපිටි වලට ෆාම් තෙල් එකතු කොට අයුතු ලාභ උපයන බවට කිරිපිටි සමාගම් වලට විරුද්ධව චෝදනා එල්ල වී ඇති මේ මොහොතේ රට සවාරි වලින් අධ්‍යක්ෂ ජනරාල්වරයා කළමනාකරණය කරනවා ද යන ප්‍රශ්නය එම ලිපිය අපට ලබාදුන් පාර්ශව විසින් මතු කොට ඇති අතර හිටපු ධ්‍යක්ෂ ජෙනරාල් වරයෙක් කිරිපිටි සමාගම් විසින් මසකට රුපියල් ලක්ෂ 20ක වැටුපකට කුලියට ගෙන ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී ද හෙළිදරව් විය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages