මන්ත්‍රී චමින්ද අධිකරණයට භාරවෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

මන්ත්‍රී චමින්ද අධිකරණයට භාරවෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

පොලිස් නිලධාරියෙකුට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරිගේ රියදුරා මෙම මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත‍්‍රාත් චමින්ද කරුණාදාස පසුගිය 11වනදා නියෝග කළේය.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු වන ගෝවින්දපිල්ලෙයි දිල්ශාන් සිවරාසා නැමති අය මේ වන විට බණ්ඩාරවෙල දිසා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages