හිරුණි අමෙරිකාවේදී ලෝකඩ පදක්කමක් දිනයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

හිරුණි අමෙරිකාවේදී ලෝකඩ පදක්කමක් දිනයි

අමෙරිකාවේ ඇරිසෝනා හී පැවති මෙසා අර්ධ මැරතන් තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හිරුණි විජේරත්න සමත් වෙයි. හිරුණි මේ ඉසව්ව නිම කිරීමට පැය 1: 14. 19 ක් ගත කළ අතර රන් පදක්කම අමෙරිකාවේ බ්‍රිට්නි ෆෙවර් හා රිදී පදක්කම බ්‍රිතාන්‍යයේ රෝසී එඩ්වර්ඩ් දිනා ගත්හ.

ශ්‍රී ලංකා කාන්තා මැරතන් වාර්තාවට හිමිකම් කියන ඇය අර්ධ මැරතන් ඉසව්වකදී දැක්වූ දෙවැනි හොඳම කාලය ලෙස මේ දස්කම වාර්තා කළාය. ෙපසුගිය වසරේදී ඇය අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාව පැය1: 14. 7 කින් නිම කළාය.‍

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages