චෛත්‍යයක් මත නැඟ ඡායාරූප ගත් දෙදෙනෙක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

චෛත්‍යයක් මත නැඟ ඡායාරූප ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

මිහින්තලේ රජමහා විහාරයේ පූජා භූමියේ නටඹුන් වූ පරිවාර චෛත්‍යයක් මත නැඟ ඡායාරූප ලබාගත් තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අද(17) දහවල් සිය භාරයට ගත් මෙම  තරුණයින් දෙදෙනා පසුව මිහින්තලය පොලිස් ස්ථානය වෙත භාරදුන් බවය.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි හා 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. 
 
මොවුන් දෙදෙනා පුරවිද්‍යා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට හෙට(15) ඉදිරිපත් කිරීමට නියමිත අතර මිහින්තලය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages