ලක්හිරු සෙවණ නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ජනතා අයිතියට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

ලක්හිරු සෙවණ නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ජනතා අයිතියට

කොළඹ මාලිගාවත්ත ලක්හිරු සෙවණ මහල් නිවාස ව්‍යාපෘතිය දෙවන අදියරේ නිවාස ඒකක 384 ක් ඊයේ (12) ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර අගමැතිතුමා එහි සමරු ඵලකය නිරාවරණය කළ අයුරු. මෙම අවස්ථාවට මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන් සහ ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරුද සහභාගි වූහ.

ඡායාරූප - හිරන්ත ගුණතිලක

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages