ජාතික ආණ්ඩුවේ මුවාවෙන් රිෂාඩ්ලට – හකීම්ලට කප්පම් – නීතිඥ කල්‍යානන්ද තිරාණගම (Video) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

ජාතික ආණ්ඩුවේ මුවාවෙන් රිෂාඩ්ලට – හකීම්ලට කප්පම් – නීතිඥ කල්‍යානන්ද තිරාණගම (Video)

ජාතික ආණ්ඩු යෝජනාවට රවුෆ් හකීම් සහ රිෂාද් බදුයුදීන් උදව් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔවුන්ට කප්පම් ලබා දීමට පොරොන්දු වී ඇති නිසා බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ඊයේ (12)රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිරාණගම මහතා මේ බව කියා සිටියේය.

හය දෙනෙකු සිටින පක්ෂයට දැන්ටමත් ඇමතිකම් හතරක් දී තිබියදී තවත් ඉල්ලන බවට චෝදනා කරන තිරානගම මහතා රිෂාඩ් බදුව්දීන්ට ලබා දී ඇති ආයතන 24ට අමතරව තව 10ක් ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන බවටද චෝදනා කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages