“ එහෙන් 3යි – මෙහෙන් 1යි … එතනෝල් ගෙන්වන 4 දෙනෙක්ම පාර්ලිමේන්තුවේ” (Video) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-17

“ එහෙන් 3යි – මෙහෙන් 1යි … එතනෝල් ගෙන්වන 4 දෙනෙක්ම පාර්ලිමේන්තුවේ” (Video)

ශ්‍රී ලංකාවට එතනෝල් විශාල වශයෙන් ගෙන්වන්නේ පාර්ලිමේන්තුවේ සිටින 4 දෙනෙකු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඉන් තිදෙනෙකුම ඒකාබද්ධ විපක්ෂයේ බවත්, එක අයෙකු ආණ්ඩු පක්ෂයේ බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ලක්‍සමන් වසන්ත පෙරේරා, අරුන්දික ප‍්‍රනාන්දු යන මන්ත‍්‍රීවරුන් සහ එජාප මන්ත‍්‍රීවරයෙක් එසේ එතනෝල් ගෙන්වන බවද ඔහු සදහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages