ක්‍රයිස්ට්චර්ච්හිදී 49 ක් මරුට : 20 කට බරපතල තුවාල – බිහිසුණු (Video) මෙන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

ක්‍රයිස්ට්චර්ච්හිදී 49 ක් මරුට : 20 කට බරපතල තුවාල – බිහිසුණු (Video) මෙන්න

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක අද සිදුවූ වෙඩි තැබීමෙන් වන්දනාකරුවන් 49ක් මිය ගොස් 20දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධියෙන් මේ වනවිට 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව රොයිටර් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව නවසීලන්ත පොලිසිය පවසයි.

නවසීලන්තයේ දේවස්ථාන දෙකකදී වෙඩිතැබීම් සිදුව ඇති බව වාර්තා වේ.

අදාල වඩියෝව මෙතනින්


No comments:

Post a Comment

Post Bottom Ad

Pages