ආනයනික කිරිපිටි මිල රුපියල් 60කින් ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

ආනයනික කිරිපිටි මිල රුපියල් 60කින් ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභෝගික අධිකාරිය අවසර ලබාදි තිබේ.

කර්මානත් හා වාණිජ කටයුතු හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ ආනයනික කිරිපිට කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් සහ ග්‍රෑම් 400 කරි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ නැංවිමට සමාගම්වලට අවසර දුන් බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 920 දක්වාත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 370 දක්වාත් ඉහළ යනු ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages