ශ්‍රී ලංකාවට ‘අංචි ඇද්ද’ නවිපිල්ලේට උපහාරයක්‌ තියලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

ශ්‍රී ලංකාවට ‘අංචි ඇද්ද’ නවිපිල්ලේට උපහාරයක්‌ තියලා

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය තුළ යුද අපරාධ චෝදනා දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට සහය වීම සම්බන්ධයෙන් කොටි ඩයස්‌පෝරාව මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ වෙනුවෙන් ඇගැයීමේ උත්සවයක්‌ පවත්වා ඇත.

මේ උත්සවයට කොටි ඩයස්‌පෝරාවේ සියලුම ක්‍රියාකාරී නායකයන් පැමිණ තිබේ.

එම උත්සවය සඳහා කිසිදු පිටස්‌තර පාර්ශ්වයකට සහභාගිවීමට ඉඩදී නැත. මේ අතර නවිපිල්ලේ මෙවර ද ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් ජිනීවා යෝජනාව ඉටුකිරීමට ශ්‍රී ලංකාව ක්‍රියාකර නැති බවට චෝදනා කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages