” දැන් පුරවැසිකම අදාළම නෑ” ප්‍රකාශයෙන් පසු ගෝඨා කරන පළමු ආමන්ත්‍රණය අද බදුල්ලේදී… ( සජීව විකාශය) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-17

” දැන් පුරවැසිකම අදාළම නෑ” ප්‍රකාශයෙන් පසු ගෝඨා කරන පළමු ආමන්ත්‍රණය අද බදුල්ලේදී… ( සජීව විකාශය)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන ‘එළිය’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද(17) බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී සවස 3.00ට පැවැත්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතාගේ සංවිධානත්වයෙන් දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලනඥයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ‘එළිය’ කථිකාවත සජීවී විකාශනය සවස 3.00 සිට ලංකා ලීඩ් නිව්ස් ඔස්සේ බලාපොරොත්තු වන්න.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages