ජනනාත් වරකාගොඩ රිමාන්ඩ් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-12

ජනනාත් වරකාගොඩ රිමාන්ඩ්

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සංගීතවේදී ජනනාත් රංග වරකාගොඩ ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, මහර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.

අද උදෑසන 05.30 ට පමණ කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුවේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ, 68 හැවිරිදි සුරියපාලුව කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages