ශ්‍රී ලංකාව සහ බුරුන්ඩි රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරැඹේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

ශ්‍රී ලංකාව සහ බුරුන්ඩි රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරැඹේ

ශ්‍රී ලංකාව සහ බුරුන්ඩි රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා නිල වශයෙන් ආරම්භ කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වන ගිවිසුමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක්හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක්හි බුරුන්ඩි නිත්‍ය නියෝජිත ඇල්බට් ෂින්ගිරෝ මහත්වරු අත්සන් කළ අයුරු.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages