උ/නැ පළාත් සිංහල බෞද්ධකරණයට ලක් වෙලා; කොටි හිතවාදීන් එම විහාරවල භික්ෂූන් වහන්සේලා ඡායාරූප ගතකර මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලිකරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

උ/නැ පළාත් සිංහල බෞද්ධකරණයට ලක් වෙලා; කොටි හිතවාදීන් එම විහාරවල භික්ෂූන් වහන්සේලා ඡායාරූප ගතකර මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලිකරයි

ශ‍්‍රී ලංකාවේ උතුරු – නැගෙනහිර මුළුමනින්ම සිංහලකරණයට සහ බෞද්ධාගම්කරණයට ලක්වී ඇති බවට ඇමරිකාවේ සිට ක‍්‍රියාත්මක වන පර්ල් නමැති කොටි ඩයස්පෝරා සංවිධානය මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලිකර ඇත.

පුල්මුඬේ සිට ත‍්‍රිකුණාමලය දක්වා මෙය සිදුවී ඇතැයි එම වාර්තාව දන්වා තිබේ.

පුල්මුඬේට දකුණින් පිහිටි අරිසිමලෙයි සිට ක‍්‍රියාත්මක වන තිලකවංශ නමැති බෞද්ධ භික්ෂුව මෙම බෞද්ධාගම්කරණය මෙහෙයවන බව ද එම පැමිණිලේලේ සඳහන් කර ඇත.

පර්ල් සංවිධානයේ කොටි හිතවාදීන් පිරිසක් පසුගියදා උතුරු නැගෙනහිර සැරිසරමින් සියලූ බෞද්ධ විහාර සහ එම විහාරවල සිටින භික්ෂූන් වහන්සේලාව ඡායාරූප ගතකර ඇත.

Divaina


No comments:

Post a Comment

Post Bottom Ad

Pages