මන්නාරම් සමූහ මිනී වලෙන් ජිනීවාහිදී දේශපාලන වාසි ගන්න අතුරුදහන් කාර්යාලයේ N.G.O. කාරයන් කුමන්ත්‍රණය කළ හැටි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

මන්නාරම් සමූහ මිනී වලෙන් ජිනීවාහිදී දේශපාලන වාසි ගන්න අතුරුදහන් කාර්යාලයේ N.G.O. කාරයන් කුමන්ත්‍රණය කළ හැටි

මන්නාරම් සමූහ මිනීවලෙහි කැණීම් කටයුතු භාරව සිටි නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ අවසරය නොමැතිව කැණීම් කටයුතු අවසන් කිරීමට පෙර ඇටකැබලි සාම්පල් ඇමරිකාවට යන්නේ කුමක් නිසාදැයි දැන් හෙළිදරව් වී ඇත.

ජාතික සංවිධාන විසින් පුවත්පත්වලට යොමුකොට ‘ඉරිදා ලංකාදීප‘ පුවත්පතේ පලවී ඇති ලිපියකට අනුව අතුරුදහන්වුවන්ගේ කාර්යාලයේ මැදිහත්වීමෙන් එම නීති විරෝධී ක්‍රියාව සිදු කරන්නේ මෙවර මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවේ හමුදාවට විරුද්ධව සමූල ඝාතන චෝදනා එල්ල කිරීම්ට බව අනාවරණය වේ.

සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න


No comments:

Post a Comment

Post Bottom Ad

Pages