අඩු ආදායම්ලාභී ජනාවාසවල වෙසෙන දරුවන්ගේ මුදල් වලින් සජිත් පාක්ෂිකයන්ට කණ්ණාඩි බෙදලා – පාර්ලිමේන්තුව උණුසුම් කරමින් කළ හෙළිදරව්ව මෙන්න (Video) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-17

අඩු ආදායම්ලාභී ජනාවාසවල වෙසෙන දරුවන්ගේ මුදල් වලින් සජිත් පාක්ෂිකයන්ට කණ්ණාඩි බෙදලා – පාර්ලිමේන්තුව උණුසුම් කරමින් කළ හෙළිදරව්ව මෙන්න (Video)

අඩු ආදායම්ලාභී ජනාවාසවල වෙසෙන දරුවන්ගේ මානව සජීවිකරණයට වෙන් කළ කෝටි 02කින් ඇමති සජිත් රට පුරා පාක්ෂිකයන්ට කණ්ණාඩි බෙදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති නිවාස අමාත්‍යාංශයේ වැය ශිර්ෂය විවාදයට ගත් අවස්ථාවේ මන්ත්‍රීවරයා මෙම හෙළිදරව්ව සිදු කළේය.

සාක්ෂි දැරිය හැකි සියලු ලේඛන සහිතව උදයශාන්ත මහතා කළ හෙළිදරව්වෙන් සභාවේ උණුසුම් තත්වයක්ද දක්නට ලැබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages