හරක් ආනයනය ඇතුළු හරක් වැඩ වලින් කිරි ආර්ථිකය වැනසූ හැටි – විශේෂ හෙලිදරව්ව (Video) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

හරක් ආනයනය ඇතුළු හරක් වැඩ වලින් කිරි ආර්ථිකය වැනසූ හැටි – විශේෂ හෙලිදරව්ව (Video)

”කිරි ඉතුරුම් මංගල්‍යය” වැනි කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් හඳුන්වාදුන් වැඩසටහන් මගින් රටේ කිරි ආර්ථිකය වැනසූ හැටි පශු වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා හෙළිදරව් කරයි.

කිරි ලීටර් 30 – 40 ගතහැකි පිටරට කිරි දෙනුන් නැතිව ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කළ නොහැකි බවට මතයක් හැදුවේ කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් බව ඔහු අවධාරණය කරයි.

ආනයනික කිරිපිටි දියකර යෝගට් සැදීම කිරිපිටි ආනයනය කරන සමාගම් වලට ඉඩදීම තවත් එවැනිම හරක් වැලක් බව ඔවුන්ගේ මතයයි.

ඉන්දියාව කිරිවලින් ස්වයංපෝෂිත වූ හැටි ඉගෙන ගන්නවා වෙනුවට කිරිපිටි ආනයනය කරන සමාගම් වලින් ඉගෙන ගැනීම නිසා රටේ කිරි ආර්ථිකය විනාශ වූ බව ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages