එජාප පිරි­සක් සමඟ සාක­ච්ඡා­වක් අග­මැති ප්‍රධා­න­ත්ව­යෙන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

එජාප පිරි­සක් සමඟ සාක­ච්ඡා­වක් අග­මැති ප්‍රධා­න­ත්ව­යෙන්

දින 52ක කාලයේ අර­ලි­ය­ගහ මැදුරේ සිට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය රැක ගැනීම උදෙසා කැප­වී­මෙන් කට­යුතු කළ එක්සත් ජාතික පාක්ෂි­ක­යන් පිරි­සක් සමඟ සාක­ච්ඡා­වක් පසු­ගි­යදා (09) අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී පැව­ත්විණි.

අග­මැති කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කට­යුතු සහ දක්ෂිණ සංව­ර්ධන ඇමැති සාගල රත්නා­යක , ඉඩම් සහ පාර්ලි­මේන්තු ප්‍රති­සං­ස්ක­රණ ඇමැති ගයන්ත කරු­ණා­ති­ලක, කොළඹ පුර­ප­තිනි රෝසි සේනා­නා­යක , කොළඹ දිස්ත්‍රික් කළ­ම­නා­කරු සහ කෘත්‍යා­ධි­කාරී මණ්ඩල සභික ලසන්ත ගුණ­ව­ර්ධන සහ කොළඹ නාග­රික මන්ත්‍රී සුජිත් ප්‍රසන්න මහත්ම මහ­ත්මීහු ඇතුළු එක්සත් ජාතික පක්ෂ­යට සම්බන්ධ ක්‍රියා­කා­රීහු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages