අතුරුගිරියේ වානේ සංස්ථාවේ පිපිරීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

අතුරුගිරියේ වානේ සංස්ථාවේ පිපිරීමක්

අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ පිහිටි වානේ සංස්ථාවේ දැවිතෙල් ගබඩාකර තිබූ ටැංකියක පිපිරිමක් සිදුව ඇත.
 
ඊයේ (10)  පස්වරු 06.00ට පමණ සිදු වූ පිපිරිම හේතුවෙන් සේවකයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පිපිරිම හේතුවෙන් වෙනත් පුද්ගල හෝ දේපල හානි සිදුව නොමැති බව පොලිසිය පැවසීය.
 
පිපිරිමෙන් පසු ඇති වූ ගින්න කෝට්ටේ මහනගර සභා ගිනි නිවන ඒකකය විසින් පාලනය කර තිබේ.
 
අතුරුගිරිය පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages