ගෝඨා පොදු අපේක්ෂකයෙකු විය යුතු බවට ජාතික සංවිධාන වලින් බලගතු තර්ක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

ගෝඨා පොදු අපේක්ෂකයෙකු විය යුතු බවට ජාතික සංවිධාන වලින් බලගතු තර්ක

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරනයේ දී යම්කිසි පක්ෂයක අපේක්ෂකයෙකු බවට පත් නොවී ජාතියේ පොදු අපේක්ෂකයා බවට පත් විය යුතු බවට පසු ගිය දිනවල ජාතික සංවිධාන මගින් ප්‍රබල ඉල්ලීමක් ඉදිරිපත් විය.ඊට අදාළව ඉතා ප්‍රබලතර්ක ඉදිරිපත් කරමින් ජාතික සංවිධාන වලින් පුවත්පත් වෙත යැවූ ලිපියක් අප වෙත ලැබී ඇත.

සම්පූර්ණ ලිපිය මෙතැනින්


No comments:

Post a Comment

Post Bottom Ad

Pages