– මේ අර්බුද සුළියෙන් ගොඩ ඒමට ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂයන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

– මේ අර්බුද සුළියෙන් ගොඩ ඒමට ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂයන්

මේ අර්බුද සුළියෙන් ගොඩ ඒමට ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂයන්

විමල් විරවංශ මහතා මේ බව සදහන් කලේ විපක්ෂ නායක කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහබාගි වෙමිනි.

ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරණයට එන එක වලක්වන්න කුමන්ත්‍රණකාරීන් කළහැකි සියල්ල කරනවා. සකල ජනි ජනයාගේ බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්ෂයන්.

ජනතාවනි බිය නොවන්න!

”ගෝඨා – බය රෝගීන්” කුමන නඩු දැම්මත් ඔබ බලාපොරොත්තු වෙන නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබට මුණ ගැසේවි.

.

– මේ අර්බුද සුළියෙන් ගොඩ ඒමට ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂයන්- කුමන්ත්‍රණකාරීන් එය වැලැක්වීමට කළහැකි සියල්ල කරනවා- ජනතාවනි බිය නොවන්න!- ''ගෝඨා – බය රෝගීන්'' කුමන නඩු දැම්මත් ඔබ බලාපොරොත්තු වෙන නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබට මුණ ගැසේවි.2019-04-09 ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව

Gepostet von Wimal weerawansa am Dienstag, 9. April 2019


No comments:

Post a Comment

Post Bottom Ad

Pages