උත්සව සමයේ බීමත් රියදුරන් සොයා අද සිට මෙහෙයුම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

උත්සව සමයේ බීමත් රියදුරන් සොයා අද සිට මෙහෙයුම්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද(11) සිට ක්‍රියාත්මකය.
 
ඒ අනුව ලබන 20 වැනිදා දක්වා වැටලීම් ක්‍රියාත්මක බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
ඒ සදහා පොලිස් නිලධාරීන් 8000 ක් පමණ යොදවා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages