ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මංගල පී.බී යාපා මහතා පත්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔහු තම පත්වීමේ ලිපිය, ජනාධිපති නිල නිවසේදී අද (11) ලබා ගත්තේය.

ඉංජිනේරුවකු වන යාපා මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස හා අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කරඇති
අතර, කොළඹ නැව් තාටාකාංගන සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුලු තනතුරු රැසක් හොබවා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages