උතුරේ ආරක්ෂාවට හමුදාවට ඉඩම් ගැනීම තහනම් කිරීමට යෝජනාවක්… - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

උතුරේ ආරක්ෂාවට හමුදාවට ඉඩම් ගැනීම තහනම් කිරීමට යෝජනාවක්…

උතුරේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවට ඉඩම් පවරා ගැනීම තහනම් කෙරෙන යෝජනාවක් යාපනයේ දිස්ති‍්‍රක් සංවර්ධන කමිටුව විසින් සම්මත කර ඇත.

මේ අනුව හමුදාවට ලබා ගැනීමට නියමිත ඉඩම් 43 ක මැනුම් කටයුතු නතර කරන ලෙස එම කමිටුව මිනුම්පති වෙත නියෝග කර තිබේ.

යාපනය දිස්ත‍්‍රික් සංවර්ධන කාර්යාලයේ පැවැති එම කමිටු රැස්වීමේදී මේ තීරණය ගෙන ඇති අතර මෙම රැස්වීමට ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් මහතා ද සහභාගි වී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages