නව උපකුලපති සහ නව සභාපතිවරයෙක් පත් කෙරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

නව උපකුලපති සහ නව සභාපතිවරයෙක් පත් කෙරේ

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස මංගල පී. බී. යාපා, පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ඔහු වෙත භාරදුන් බවයි.

මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න පත්කර ඇති අතර ඇය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ අද පෙරවරුවේ අදාළ පත්වීමේ ලිපිය ලබා ගත්හ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages