අගමැති ලග ඇති වාර්තාව ජනාධිපතිට දෙන්නලු. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

අගමැති ලග ඇති වාර්තාව ජනාධිපතිට දෙන්නලු.

Elections_Commission

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යවමින් ඉල්ලීමක් කරඇති  බව  වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයා සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමෙන් සහ ජනාධිපතිවරයා එම වාර්තාව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බාධා ඉවත්ව යන බවද මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර ඇත.

The post අගමැති ලග ඇති වාර්තාව ජනාධිපතිට දෙන්නලු. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages