ගෝඨා වෙනස් වෙන්න සූදානම්.. ඒත් අපි තාම තීරණයක් ගෙන නැහැ – වාසු කියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-17

ගෝඨා වෙනස් වෙන්න සූදානම්.. ඒත් අපි තාම තීරණයක් ගෙන නැහැ – වාසු කියයි

ඊයේ (16) එළිය සංවිධානය කාර්යාලයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජිතයින් විසින් එම රැස්වීමෙන් පසු යම් මාධ්‍ය ආයතන වලට ප්‍රකාශයක් ලබාදී ඇත.

ඒවාට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පිරිස් විසින් ඉදිරිපත් කළ මූලික ප්‍රතිපත්ති පිළිබඳව ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇත.

එහෙත් ජනාධිපතිවරණයේ දී ඔහුට සහාය දෙනවාද? නැද්ද? යන්න තීරණය කරනු ලබන්නේ අනාගතයේදී තවදුරටත් කරුණු අවධානය කිරීමෙන් පසුව බවද වාසුදේව මහතා විසින් අවධාරණය කොට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages