ඊශ්‍රායල පළමු අභ්‍යවකාශ යානය සඳ මතට කඩාවැටෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

ඊශ්‍රායල පළමු අභ්‍යවකාශ යානය සඳ මතට කඩාවැටෙයි

ඊශ්‍රායලය විසින් සඳමතට යැවූ අභ්‍යවකාශ යානයක් කඩාවැටී ඇත. පසුගිය පෙබරවාරි මස ගමන් ආරම්භ කළ එය ඊශ්‍රායලය විසින් සඳට යැවූ ප්‍රථම අභ්‍යවකාශ යානයයයි. එහි ප්‍රධාන එන්ජිමේ හටගත් කාර්මික දෝශයක් නිසා යානය සඳ මතට කඩා වැටී ඇත.

fShare


No comments:

Post a Comment

Post Bottom Ad

Pages