ඉන්දීය මැතිවරණ උණුසුම අතර පිල් මාරුවීම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-17

ඉන්දීය මැතිවරණ උණුසුම අතර පිල් මාරුවීම්

( ක්‍රිසන්ති විතාරණ )
ඉන්දීය මහ මැතිවරණ උණුසුම අතර ප්‍රධාන පක්‍ෂ දෙකෙහි පිල් මාරුවීම් සිදුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
කොංග්‍රස් පක්‍ෂයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය නියෝජනය කරන විකේ පටිල් කොංග්‍රස් පක්‍ෂයේ සිට භාරතීය ජනතා පක්‍ෂයට මාරුවූ සිය පුත්‍රයාට සහාය ලබා දී තිබෙන බව එම වාර්තාවේ දැක්වේ. 
 
ලබන මස 19 වනදා දක්වා පැවැත්වෙන ඉන්දීය මැතිවරණය සඳහා විකේ පටිල් එම ප්‍රදේශයේ මැතිවරණය වෙනුවෙන් පෞද්ගලික රැස්වීම් පවත්වන බව ඉන්දීය වාර්තා සදහන් වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages