ප‍්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

ප‍්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද (12) පස්වරු 2.00 න් පසු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ අනුව මධ්‍යම, සබරගමුව,  ඌව සහ දකුණු පළාත් හා කළුතර දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. 
 
එම ප්‍රදේශවල ප්‍රබල අකුණු තත්ත්වයන් ද ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages