ඔරු පැදීමට ගිය එකම පවුලේ සහෝදරයින් දෙදෙනා මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-17

ඔරු පැදීමට ගිය එකම පවුලේ සහෝදරයින් දෙදෙනා මරුට

පොතුවිල් පොලිස් වසමේ කොට්ටුකල් කලපුවේ දී ඔරුවක් පෙරළී දියේ ගිලී යෑමෙන් පාසල් ළමුන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.
 
අද(17) සවස 4.00 ට පමණ මෙම කලපුවේ ‍ඔරුවක් පදිමින් සිට ඇති ළමුන් දෙදෙනාගේ ඔරුව පෙරළී යෑමෙන් දියේ ගිලී ඇතැයි පොලීසිය පවසයි. අනතුරට පත් දරුවන් දෙදෙනා පොතුවිල් රෝහලට ඇතුළත් කර කිරීමේ දී මිය‍ ගොස් ඇත.
 
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වු දොමටගොඩ පාර, කොළඹ 7 ලිපිනයේ පදිංචි අලි අක්බර් අර්පාත් අලී නැමත්තෙක් හා වයස අවුරුදු 12 ක් වු එම ලිපිනයේම පදිංචි අලි අක්බර් අබ්දුල්ලා අලී නැමති දරුවෙකි.
 
මෘත ශරීරය පොතුවිල් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
 
පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages