ගෝඨාභය යළි දිවයිනට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

ගෝඨාභය යළි දිවයිනට

තම පුද්ගලික අමෙරිකානු සංචාරය නිමවමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(12) උදෑසන කටුනායක ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට ආපසු පැමිණියේය.
 
ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ  සංචාරයේ නිරතව සිටින අතරවාරයේ ඔහුට එරෙහිව නඩුවක් ගොනු කිරීම හේතුවෙන් මාධ්‍යවල වැඩි අවදානයක් යොමුව තිබුණි.
 
ඔහු පිලිගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපල වෙත රැස්ව සිටියහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages