කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තහවුරුයි | Katunayake Airport - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-25

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තහවුරුයි | Katunayake Airport

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු වසා තිබූ මාර්ග යළි විවෘත කර තිබේ.

සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා මෙලෙස මාර්ග තාවකාලිකව වසා දමා තිබුණි. අදාළ මෝටර් රථය ගුවන් තොටුපළ දෙසට ධාවනය වෙමින් තිබියදී ආරක්ෂක අංශ විසින් එය නවත්වා පරීක්ෂාවට ලක්කර තිබේ.



Katunayake airport

No comments:

Post a Comment

Post Bottom Ad

Pages