පළාත් පාසල් හවස 2.30 තෙක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-29

පළාත් පාසල් හවස 2.30 තෙක්.

දකුණු පළාත් සභාව යටතේ පාලනය වන පාසල් එළැඹෙන සඳුදා සිට පස්වරු 2.30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දන්වා  ඇති  බව  වාර්තා  වේ .

පළාත් ආණ්ඩුකාර කාර්යාලය දුරකතන ඇමතුමක් මගින් මෙම දැනුම්දීම සිදුකළ ඇතත් ඒ සඳහා හේතු දන්වා නොමැත.

දකුණු පළාතේ ක්‍රියාත්මක ජාතික පාසල්වලට මෙම නියෝගය අදාළ නොවේ.

 

 

The post පළාත් පාසල් හවස 2.30 තෙක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages