ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉල්ලීමට අයි.සී.සී යේ අනුමැතිය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-28

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉල්ලීමට අයි.සී.සී යේ අනුමැතිය

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉල්ලීම පරිදි ලෝක කුසලානයේ ඉතිරි තරඟ සඳහා 'වාසනාවන්ත කහ ජර්සිය' පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.සී.සී අවසරය ලැබී තිබේ.

ඒ අනුව අද පැවැත්වෙන දකුණු අප්‍රිකානු තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම කහ පැහැති ජර්සිය පැළඳ ක්‍රීඩා කරනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages