ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-22

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ විශිෂ්ටතම කණ්ඩායම මෙන්ම එක්දින ශ්‍රේණිගත කිරීම් හී පළමු ස්ථානයේ සිටින කණ්ඩායම පරාජය කරයි.

ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 233/9ට එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 212 පමනයි.

මාලිංග 4/43, දනංජය 3/32, උදාන 2/41

ශ්‍රී ලංකාව එංගලන්ත කණ්ඩායමට එරෙහිව පසුගිය වසර 20 තුලම එකම ලෝක කුසලාන තරගයක්වත් පරාජය නොවීමේ වාර්තාව රැකගනී.

තරගයේ වීරයා ලසිත් මාලිංග

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages