මන්ත්‍රී පුත්‍රයාගේ පහරදීමකින් කොස්තාපල් රෝහලේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-30

මන්ත්‍රී පුත්‍රයාගේ පහරදීමකින් කොස්තාපල් රෝහලේ

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකරගේ පුත්‍රයා විසින් ඊයේ රාත්‍රි 08. 45 පමණ කළ පහරදීමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු රෝහල්ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකුට එලෙස පහර දී ඇති බවයි.

පහරදීමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මන්ත්‍රී පුත්‍රයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages