ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් සැකසූ චීන ජාතිකයින් 02 ක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-01

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් සැකසූ චීන ජාතිකයින් 02 ක් අත්අඩංගුවට

 ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් සැකසීමේ ජාවාරමක නිරත චීන ජාතිකයින් දෙදෙනෙකු , කොල්ලුපිටි ප්‍රදේශයේ හෝටලයකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඊයේ (30) දිනයේ ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මොවුන් ළඟ තිබී ණය කාඩ්පත් මුද්‍රණය කිරීමට යොදාගත් යන්ත්‍රයක්, හිස් කාඩ්පත් 05 ක් සහ ලැප්ටොප් පරිගණකයක්ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages