බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-03

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමක්

ජුලි මස 05 වැනිදා සිට මාසය කාලයක් දිවයින පුරා බීමත් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කරනු ඇත.
 
ඒ අනුව එම ප්‍රදේශවල පොලිස් මුර සංචාර, සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින් ද ඒ සඳහා යෙදවීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages