සාන්ත සිල්වෙස්තර ක්‍රිකට් පිල 15න් පහළ දෙවැනි වටයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-05

සාන්ත සිල්වෙස්තර ක්‍රිකට් පිල 15න් පහළ දෙවැනි වටයට

සිල්වෙස්තර විදුහල් කණ්ඩායම (ඉදිරි පෙළ වමේ සිට)-කැමිලස් දිලුක්ෂාන්, තිෂාක්‍ය ගුණසේකර, කවිදු පොල්ගොල්ල සහ මයුර මාරසිංහ, මැද පෙළ - හසිත් තිළකසිරි (පුහුණුකරු) ,පී. ජී. එස්. බණ්ඩාර මයා (විදුහල්පති), ලවිඳු හීන්කෙන්ද (නායක), පසු පෙළ - චමත හික්ගොඩ, ඕෂධ රාජපක්ෂ, ආලෝක වීරක්කොඩි, තිමිර ලියනගේ, අරුත් අබේරත්න, පැතුම් අබේරත්න, පන්සිළු බණ්ඩාර, ලක්ෂිත හේරත්, සිහින බණ්ඩාර සහ අශෝන් දිසානායක ඡායාරූපය -මහනුවර ක්‍රීඩා විශේෂ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙ වන අන්තර් පාසල් අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල සමත්ව තිබේ. පළමු වටයේ අපරාජිත කණ්ඩායමක් බවට පත්වූ සිල්වෙස්තර පිල වත්තේගම මැදි විදුහල සහ කටුගස්තොට සහිරා යන විදුහල් වලට එරෙහිව ඉනිමක ජයග්‍රහණ අත්කරගත් අතර ගම්පොල ජිනරාජ සහ පේරාදෙණිය සරසවි උයන විදුහල්වලට එරෙහිව පළමු ඉනිමේ ජය වාර්තා කර ඇත.

මහනුවර ක්‍රීඩා විශේෂ උපනන්ද ජයසුන්දර

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages