තහනම නොතකා ශ්‍රීලනිප 15ක් පොහොට්ටු රැලියට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-08

තහනම නොතකා ශ්‍රීලනිප 15ක් පොහොට්ටු රැලියට.

ලබන 11 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු සහභාගී වීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සඳහන් කරයි.

කුමන වාරණයක් තහනමක් ගැන පැනවුවද මෙම පිරිස එම සමුළුවට සහභාගි වනු ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර  ඊට සහභාගී නොවුණු ඇති ද ඔහු එහිදී කියා සිටියේය.

The post තහනම නොතකා ශ්‍රීලනිප 15ක් පොහොට්ටු රැලියට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages