බලංගොඩ, හාගල රක්ෂිතයේ ගින්නක් මැඩපවත්වයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

බලංගොඩ, හාගල රක්ෂිතයේ ගින්නක් මැඩපවත්වයි

බලංගොඩ, හාගල රක්ෂිතයේ ඊයේ (11) පස්වරුවේ හටගන්නා ලද හදිසි ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. 
 
ඒ අනුව බලංගොඩ පොලීසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇත. ගින්නෙන් රක්ෂිතයේ අක්කර 50 ක භූමි ප්‍රමාණයක් විනාශවී ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ද වාර්තා වේ.
 
බංලගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages