කුණු පුත්තලම අරුවක්කාලු වෙත . - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-08

කුණු පුත්තලම අරුවක්කාලු වෙත .

කොළඹ නගරයේ තැන තැන දින තුනක් තිස්සේ ගොඩගැසී තිබූ කසල මෙට්ට්‍රික්‍ටොන් 1500 ක්  පමණ අද සිට පුත්තලම අරුවක්කාලු කසල අංගනයට රැගෙන යාමට  කටයුතු  සුදානම්  කර ඇති  බව  වාර්තා  වේ . 

මුතුරාජවෙල කසළ අංගනයට කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල එක්රැස් වන කසළ භාර ගැනීම ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉකුත් 5 වැනිදා , 6 වැනිදා සහ අද (07)  දිනයන්හි කසළ ඉවත් කිරීම සිදු නොවීය.

මේ හේතුවෙන් කොළඹ නගරයේ තැන තැන කසළ එක්රැස්වීම නිසා දැඩි සෞඛ්‍යමය හා පාරිසරික ගැටලු රැසක් මතුවී තිබිණි.

 

The post කුණු පුත්තලම අරුවක්කාලු වෙත . appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages