මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහරෙන්... - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහරෙන්...

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර පෙරේදා (10) වීදී සංචාරය කළේය. එහිදී සධාතුක කරඬුව වැඩම කළ කතරගම වාසනා ඇත් රජු දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් පිටතට පැමිණි අයුරු සහ පෙරහරේ තවත් විශේෂා අවස්ථා කීහිපයක්.

ඡායාරූප - සුනිල් ගුණවර්ධන කුණ්ඩසාලේ සමූහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages