‘පෙටා ෆියෙස්ටා’ ප්‍රදර්ශනය සහ සැණකෙළිය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

‘පෙටා ෆියෙස්ටා’ ප්‍රදර්ශනය සහ සැණකෙළිය

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බිඳ වැටුණු තොග සහ සිල්ලර වෙළෙඳාම යළි පණගැන්වීමේ අරමුණින් කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලබන පෙටා ෆියෙස්ටා විශේෂ වෙළෙඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය කොළඹ මහ වීදියේදී ඊයේ (11) සහ පෙරේදා (10) පැවැත්විණි.

ඡායාරූපය - රුක්මල් ගමගේ 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages