මුදල් විශුද්ධීකරණය යටතේ සජින් වාස්ට අධිචෝදනා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-08

මුදල් විශුද්ධීකරණය යටතේ සජින් වාස්ට අධිචෝදනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර ඇත.
 
රුපියල් මිලියන 306කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීම යටතේ මෙම චෝදනා ගොනු කර තිබේ.
 
ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ව්‍යාපාර සමූහයන් 21න් හතක සැකකටයුතු ගණුදෙනු සිදුකළ බවට 2015 වසරේ ලැබුණු පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව විසින් විමර්ශණයක් පවත්වනු ලැබේ. 
 
එම විමර්ශණයට අනුව මොහුට එරෙහිව නීතිපතිවරයා මෙලෙස අධි චෝදනා ගොනු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages