පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-06

පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

පාර්ලිමේන්තුව හෙට පස්වරු 01.00 දක්වා කල් තැබිණ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගෙන තිබේ.

ඒ අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපති දෙපාර්තමේන්තුව කර තිබු දැනුම් දීමකට අනුවයි.

 

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages