ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා ඉදිරිපත් කළහොත් ඕනෑම පුරවැසියෙකුට ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කළ හැකි බව වාර්තා වේ .
මේ පිලිබදව අදහස් දක්වා ඇති පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි සදහන් කර ඇත්තේ නාම යෝජනා භාර ගැනීමෙන් පසු විරෝධතා දැක්වීමට කාලයක් ලබාදෙන බවත් එම කාලය තුළදී විරෝධතා දැක්විය හැකි බවත් එසේ නොමැති වුවහොත් පසුව අධිකරණයට යාමටත් හැකියාව තිබෙන බවය . තවද නාම යෝජනා බාරදීමේදී සත්‍ය තොරතුරුම ලබාදීම අපේක්ෂකයාගේ වගකීමක් වන බවත්ය.
The post ද්විත්ව පුරවැසියන්ට කොහොමත් බැහැ.විරුද්ධ වියහැකියි. appeared first on Lanka News Column.
No comments:
Post a Comment