තුන්වැනි රන්දෝලි පෙරහැර අද - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

තුන්වැනි රන්දෝලි පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද(12) වීදි සංචාරය කරයි.
 
ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් නිරිත දිශාභිමුඛබව රාත්‍රී 7.10ට පෙරහැර පිටත්ව දළදා වීදිය, ඊ.එල් සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages